ඔබගේ එදිනෙදා සෞඛ්‍ය දැනුම හා ප්‍රතිකාර දැනගන්න ඔබත් පිවිසෙන්න ලංකා මෙඩිසින් වෙබ් අඩවියට

දියවැඩියාව රෝගියකුගේ ආහාර සදහා උපදෙස් 0

දියවැඩියාව රෝගියකුගේ ආහාර සදහා උපදෙස්

  01. පහත සදහන් ආහාර වලින් සම්පුර්ණයෙන්ම වැලකි සිටිය යුතුය. සියලුම පැණිරස වර්ග සීනි,හකුරු,පැණි,මී පැණි සිරප්වර්ග, පැණි රසයෙන් යුතු ආහාර වර්ග ටොෆී,කේක්,රස කැවිලි,තලගුලි,මස්කට්,පුඩින්,චොක්ලට්,ග්ලූකෝස්,පැණිබීම වර්ග පැණි රස බිස්කට්ස්,අයිස් ක්‍රීම්,ටින් කිරි,මෝල්ටඩ් කිරි වර්ග(නෙස්ටමෝල්ට්,විවා,හෝර්ලික්ස් ආදිය 02. මෙවැනි ආහාර සීමා කල යුතුය. බත්,ඉදිආප්ප,පිට්ටු,රොටි,තලප,පෑන් කේක්...

නිරෝගී ජීවන රටාවක් සදහා උපදෙස් – super 8 0

නිරෝගී ජීවන රටාවක් සදහා උපදෙස් – super 8

  1.ශරීර ස්කන්ධ දර්ශකය පාලනය කර ගැනීම 18.5-24.5 වඩා සුදුසුම 23 2. අධික ලුණු භාවිතයෙන් වැලකි සිටින්න. වැඩුණු පුද්ගලයකුට දිනකට අවශ්‍ය උපරිම ලුණු ප්‍රමාණය තේ හැන්දකි. හතර දෙනකු සිටින නිවසකට 400g ලුණු පැකට් එකක් දින 20 කට සෑහේ. 3. අධික...

images (2) 0

ගර්භනී ඔබ වැඩි වශයෙන් ඔබගේ ආහාරයට එකතු කර ගතයුතු දෑ

    1. යකඩ පීකුදු(හරක් මස් ,කුකුල් මස් , උරු මස් ,අලුත් මාළු) බෝංචි,මෑ,දඹල,උදු,කව්පි,සහ රටකජු 2. කැල්සියම් චීස්,යෝගට්,කිරි,සාඩින්,පලා වර්ග,සෝයා,දොඩම් සාමාන්‍යයෙන් ගර්භනී මවක් දිනකට ca 840mg ගත යුතු අතර කිරි විදුරු තුනක් පානය කිරීමෙන් මෙම ප්‍රමාණය ලබා ගත හැක. 3. විටමින්...

images 0

ගර්භණී සමයේ ඔබගේ සිරුරේ ඇතිවන වෙනස්කම්

          1. පියයුරු වර්ධනය වීම මෙය ගර්භනී සමය ආරම්භයේ සිට දැකිය හැකි ලක්ෂණයක් වන අතර සමහර අවස්ථා වල පියයුරු වල වේදනාකාරී ස්වභාවයක්ද ඇතිවිය හැක. 2. හැගීම් නිතර වෙනස් වීම ගර්භනි සමයේ මවගේ සිරුරේ හෝමෝන වල සිදුවන...

738727-1_l 0

ඔබේ සිරුරේ මේද වලට එරෙහිව සටන් වදින ආහාර

පහත දැක්වෙන අහාර වැඩි වශයෙන් ඔබගේ ආහාරයට එකතු කර ගැනීමෙන් සිරුරේ වැඩිපුර ඇති මේද දහනය කර සිරුරෙහි බර අඩුකර ගත හැක.   1.පීකුදූ පීකුදු ආහාරයට ගැනීමෙන් දිනකට ආහාරයට ගන්නා කිලෝකැලරි ප්‍රමාණයෙන් 5% වඩා දහනය කර ගත හැකි බව පර්යේෂණ මගින්...

operation_child-lanka-300x336 0

ස්නායු පද්ධතියේ ආබාධ ඇති දරුවන්ට සිදු කරන ශ්වාසනාළ ද්වාරණය

ළදරුවකුට උපතින්ම ඇතිවිය හැකි ආබාධ තිබේ. මෙම ආබාධ කෙටිකාලීන හෝ දීර්ඝකාලීන විය හැකි අතර එම විශේෂිත දරුවන් සමග දෙමාපියන්ටද විශාල කැප කිරීමක් කරන්නට සිදුවන අවස්ථා තිබේ. මේ අතර ශ්වාසනාළ ද්වාරණය කළ දරුවන් විශේෂිතය. මොවුන් ශ්වසන ආබාධ සහිත දරුවන් වන අතර...